ලොව පුරා කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව කෝටි 34 ඉක්මවා ගොස් තිබෙනවා.
මේ වන විට කොරෝනා වෛරසය ලොව රටවල් 222 ක පැතිර පවතිනවා. ඊයේ දිනයේදී වැඩිම ආසාදිතයන් පිරිසක් අමෙරිකාවෙන් වාර්තා වුණා. එම සංඛ්‍යාව හත්ලක්ෂ හැත්තෑ නව දහස් තිස් හයක්. වාර්තා වූ මරණ සංඛ්‍යාව දෙදහස් හත්සිය හැත්තෑ හතක්. ප්‍රංශයෙන් ආසාදිතයින් හාරලක්ෂ අටසිය පනස් එක් දෙනෙකු හදුනාගෙන ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 233 ක්.
ඉන්දියාව, ඉතාලිය, බ්‍රසීලය යන රටවල්වලින් කොරෝනා ආසාදිතයින් එක් ලක්ෂ පනස් දහස ඉක්මවා ආසාදිතයින් වාර්තා වුණා.
The post ලොව පුරා කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව කෝටි 34 ඉක්මවයි appeared first on ITN News.
Post a Comment