Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ආධාර රැගත් පළමු ගුවන් යානය ටොංගා රාජ්‍යයට ළඟා වෙයි  

Add comments

ගිනි කදු පිපිරීම හේතුවෙන් විපතට පත් ටොංගා රාජ්‍යයට ආධාර රැගත් පළමු ගුවන් යානය ඊයේ රාත්‍රියේ පැමිණ ඇති බව වාර්තා වනවා.

පැසිපික් සාගර ආශ්‍රිත කලාපයේ සක්‍රීය වූ ගිනි කන්ද හේතුවෙන් ටොංගා රාජ්‍යයට දැඩි බලපෑම් එල්ල වුණා. විපතට පත්වූවන්ට ආධාර රැගත් ගුවන් යානා ඊයේ රාත්‍රියේ ටොංගා රාජ්‍යයට ළගා වූ අතර ඔවුන් හට සහන මෙහෙයුම් මේ වන විට ක්‍රියාත්මක වනවා. ගිනි කන්දේ ක්‍රියාකාරීත්වය හේතුවෙන් ටොංගා රාජ්‍යයේ ප්‍රදේශ ගණනාවක ජල සැපයුමට බාධා එල්ල වුණා. සන්නිවේදන කටයුතුවලට එල්ල වූ බාධා මේ වන විට යථා තත්ත්වයට පත් කරමින් පවතිනවා.

 

 

The post ආධාර රැගත් පළමු ගුවන් යානය ටොංගා රාජ්‍යයට ළඟා වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG