රුසියා යුක්රේන ගැටුම් හේතුවෙන් යුක්රේනයේ පුද්ගලයින් මිලියන 6.5ක් අවතැන්ව ඇති බව එක්සත් ජාතීන්ගේ සංක්‍රමණික නියෝජිත ආයතනය පවසනවා.
දැනටමත් යුක්රේන සරණාගතයින් මිලියන 3.2ක් රට හැර ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයේ ඇස්තමේන්තු වලට අනුව යුක්රේනයේ සරණාගතයන් සංඛ්‍යාව සති තුනක් වැනි කාලයක් තුළ සීඝ්‍ර යෙන් ඉහළ ගොස් ඇති අතර මෑතකාලීන ඉතිහාසයේදී සිරියාවෙන් පසු මෙවැනි තත්ත්වයක් ඇතිවුයේ යුක්රේනයේයි.
මේ අතර රුසියා යුක්රේන ගැටුම් ආරම්භ වූ දින සිට මේ දක්වා සිවිල් වැසියන් 816 ජිවිතක්ෂයට පත්ව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.
The post රුසියා – යුක්රේන ගැටුම්වලින් පුද්ගලයින් මිලියන 6.5ක් අවතැන් appeared first on ITN News.
Post a Comment