Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හෙට විදුලිය කැපෙන්නේ මෙහෙමයි  

Add comments

හෙට දිනයේ දිවයිනේ කලාප කීපයකට පැය තුනයි විනාඩි 15 ක් හා තවත් කලාප කීපයකට පැය දෙකක කාලයක් විදුලිය විසන්ධි කෙරෙනවා.

හෙට දිනයේද දිවයිනේ කලාප වශයෙන් විදුලි කප්පාදුවක් සිදු කෙරෙනවා. ඒ අනුව  G.H.I කලාප වලට පෙරවරු 9 සිට 11 දක්වාත්,

පස්වරු 5 සිට  6 -15 දක්වාත් විදුලිය විසන්ධි කෙරෙනු ඇති. J.K.L කලාපවලට පෙරවරු 11 සිට පස්වරු 1 දක්වාත් පස්වරු 6.15 සිට 7.30 දක්වාත් විදුලිය විසන්ධි කිරීමට නියමිතයි.

A.B.C  කලාපවලට විදුලිය විසන්ධි කිරීම සිදුවන්නේ පස්වරු 1 සිට 3 දක්වාත්, රාත්‍රි 7.30 සිට 8.45 දක්වාත් බව විදුලිබල මණ්ඩලය නිවේදනය කරනවා. පස්වරු 3 සිට 5 දක්වාත් රාත්‍රි 8.45 සිට 10 දක්වාත් D,E,F  කලාපවලට විදුලිය විසන්ධි කෙරෙනවා.

පස්වරු 3 සිට 5 දක්වා පැය දෙකක කාලයක් T,U   කලාපවලටත් 5 සිට පස්වරු 7 දක්වා V.W  විදුලිය විසන්ධි කිරීමට නියමිතයි. එමෙන්ම P,Q  කලාපවලට පස්වරු 7 සිට 9 දක්වාත් ආර් එස් කලාපවලට රාත්‍රි 9 සිට 11 දක්වාත් විදුලිය විසන්ධි කෙරෙන බවයි නිවේදනය කෙරෙන්නේ.

https://www.pucsl.gov.lk/wp-content/uploads/2022/03/E-17-03-2022-Power-Interruption-Schedule-full.pdf

 

 

The post හෙට විදුලිය කැපෙන්නේ මෙහෙමයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG