අද දිනයේත් පැය 02යි මිනිත්තු 15 ක පමණ විදුලි කප්පාදුවක් සිදු කෙරෙන බව විදුලිබල මණ්ඩලය නිවේදනය කරනවා.
J/K/L සහ Wයන කලාප වලට අද පෙරවරු 9.00 සිට 11.15 දක්වා විදුලි කප්පාදුවක් සිදු කෙරුණා. A/B/C සහ V යන ප්ර දේශවලට පෙරවරු 11.15 සිට පස්වරු 1.30 දක්වා විදුලි කප්පාදුව ක්රියාත්මකයි. D/E/F සහ S/T/U කලාපවල විදුලි කප්පාදුව සිදුකෙරෙන්නේ පස්වරු 1.30 සිට සවස 3.45 දක්වායි. G/H/I සහ P/Q/R කලාපවලට පස්වරු 3.45 සිට පස්වරු 6.00 දක්වා විදුලි කප්පාදුව ක්රියාත්මකයි.
The post අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි appeared first on ITN News.
Post a Comment