බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මෙම සතියේ දී ඉන්දියාවේ සංචාරයක නිරතවීමට නියමිතයි.
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා දින දෙකක් ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඒ අනුව සිකුරාදා දිනයේදී ඔහු ඉන්දියාවට පැමිණීමට නියමිත අතර එහිදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දිල්ලි නුවරදී හමුවීමටයි කටයුතු යොදා ඇත්තේ. එහිදී පැවැත්වෙන සාකච්ඡාවලදී දෙරට අතර ආරක්ෂාව සහ වෙළෙඳ යන අංශ පිළිබඳව දැඩි වශයෙන් අවධානය යොමු කෙරෙනු ඇති.
The post බ්‍රිතාන්‍ය අගමැති ඉන්දියාවේ සංචාරයකට සූදානම් appeared first on ITN News.
Post a Comment