Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විදෙස් ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවීමට රජයට නිර්දේශ  

Add comments

විදෙස් ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවීමට රජයට නිර්දේශ ලබාදුන් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

ණය ගෙවීම සම්බන්ධයෙන් ණය ලබාදුන් පාර්ශ්ව සමග සාකච්ඡා කරන බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා. මුදල් අමාත්‍යංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවේදීයි ඒ මහතා මෙම අදහස් පළකළේ.

The post විදෙස් ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවීමට රජයට නිර්දේශ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG