මෙරට උද්ගතව ඇති ආර්ථික අර්බුදයට විසදා ගැනීමට සහාය වීමක් ලෙස චීන රජය ඇමෙරිකා ඩොලර් බිලියන 2.5 ක මුදලක් ලබාදීමට එකඟත්වය පල කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් සිදු කෙරෙන සාකච්ඡාවල ප්රගතිය හා ඉදිරි කටයුතු පිළිබද චීනයේ ශ්රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා මෙසේ කරුණු පැහැදිලි කළා.
The post චීනයෙන් ඩොලර් බිලියන දෙකහමාරක ආධාරයක් appeared first on ITN News.
Post a Comment