වැඩි මිලට පෙට්රල් අලෙවි කරමින් සිටි පුද්ගලයෙකු අම්බලන්තොට දී අත්අඩංගුවට ගැණුනා.
අම්බලන්තොට පොලීසියට ලැබුණු තොරතුරකට අනුව උපාය දූතයෙකු යොදවා මෙම වංචාව නීතියේ රැහැණට හසුකර ගැනීමට හැකිවුණා. මිලිලීටර් 750ක් රුපියල් 270ක මුදලකට අදාළ සැකකරු අලෙවි කරමින් සිට තිබෙනවා. අම්බලන්තොට බෝලාන ප්රදේශයේ දී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සන්තකයේ තිබී පෙට්රල් ලීටර් 800ක් ද සොයා ගැණුනා.
The post වැඩි මිලට පෙට්රල් අලෙවි කළ පුද්ගලයෙකු අම්බලන්තොට දී අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment