Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චීනයේ විදේශ සංචිත ප්‍රමාණය අප්‍රේල් මාසයේ දී පහත වැටෙයි  

Add comments

චීනයේ විදේශ සංචිත ප්‍රමාණය අප්‍රේල් මාසයේ දී පහත වැටී තිබෙනවා. ලෝකයේ විශාලතම විදේශ සංචිතයට හිමිකම් කියන්නේ චීනයයි.

එය ඇමෙරිකානු ඩොලර් බිලියන 68කින් පහත වැටි ඇති බවයි චීන මාධ්‍ය වාර්තා කරන්නේ. ඇමෙරිකා ඩොලරය ශක්තිමත් වීම මධ්‍යයේ ගෝලීය මූල්‍ය වත්කම්වල මිල සැලකිය යුතු ලෙස පහත වැටීමත් සමඟ මෙලෙස චීන විදේශ සංචිත පහත වැටි ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

පසුගිය මාර්තු මාසයේ ඩොලර් ට්‍රිලියන 3.188ක් ලෙස පැවති චීනයේ විදේස් සංචිතය අප්‍රේල් මාසය අවසානයේ සටහන් වී ඇත්තේ ඩොලර් ට්‍රිලියන 1.2ක් ලෙසයි. මෙය 2016 වසරේ නොවැම්බර් මාසයෙන් පසු එරට විදෙස් සංචිතයේ විශාලතම පහත වැටීමයි.

 

 

 

The post චීනයේ විදේශ සංචිත ප්‍රමාණය අප්‍රේල් මාසයේ දී පහත වැටෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG