Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මරියුපෝල් වානේ කම්හලේ සිරවී සිටි සියලුම සිවිල් වැසියන් ඉවත් කරගැනේ  

Add comments

යුක්රේනයේ මරියුපෝල් හි වානේ කම්හලේ සිරවී සිටි සියලුම සිවිල් වැසියන් ඉවත් කරගෙන තිබෙනවා.

යුක්රේනයේ මරියුපෝල් වරාය නගරයේ පිහිටා ඇති ඇසෝවාස්ටල් වානේ කම්හලේ සිටි 300 කට වැඩි පිරිසක් මෙලෙස බේරා ගත් බවයි වාර්තා වන්නේ. ඔවුන් සියළු දෙනා මරියුපෝල් නගරයේ වෙනත් ස්ථානයක රඳවා තැබීමටයි බලධාරීන් කටයුතු කර ඇත්තේ. එම සිවිල් වැසියන් අතර වැඩි වශයෙන් කාන්තාවන් , දරුවන් සහ වයස් ගත පිරිසක් සිටි බව සඳහන්. ඇසෝවාස්ටල් වානේ කම්හලේ සිටින සිවිල් වැසියන් මුදා ගැනීම සඳහා දින 3ක මානුෂිය කොරිඩෝවක් රුසියාව විවෘත කර සිටියා. ඒ අනුවයි ඔවුන් සියළුදෙනා මුදවා ගැනීම සිදු කෙරුණේ. කෙසේවෙතත් යුක්රේන බට පිරිස් එම ස්ථානයේ තවමත් රැඳි සිටින බව සඳහන්.

 

 

The post මරියුපෝල් වානේ කම්හලේ සිරවී සිටි සියලුම සිවිල් වැසියන් ඉවත් කරගැනේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG