Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විශ්වාසභංගයට සහාය දැක්වීමට ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම තීරණය කරයි  

Add comments

ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාවට සහාය ලබා දීමට තීරණය කර තිබෙනවා.

ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම අද හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිල නිවසේදී සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

සාකච්ඡාවෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ සමගි ජනබලවේගය ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාවට තම සහාය ලබා දෙන බවයි.

The post විශ්වාසභංගයට සහාය දැක්වීමට ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම තීරණය කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG