Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය 10ක් ආනයනය කිරීමට අවසර  

Add comments

දිනෙන් දින අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යාම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා.

ඒ අනුව හාල් ,පාන් පිටි,සුදු සීනි, රතු පරිප්පු, කිරිපිටි, ලොකුළුෑණු, අල, වියළි මිරිස්, වියළි හාල්මැස්සන් සහ වටානා පරිප්පු යන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සීමා සහිත ප‍්‍රමාණයන්ගෙන් විවෘත ගිණුම් ක‍්‍රමය යටතේ ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළා.

ලබන 1 වනදා සිට ඉදිරි මාස දෙකක කාල සීමාවක් සඳහායි මෙසේ අවසර ලබා දී ඇත්තේ. අමාත්‍ය නලීන් ප‍්‍රනාන්දු මහතාගේ ඉල්ලීමකට අනුව කැබිනට් මණ්ඩලය මෙම තීරණය ගෙන තිබෙනවා.

The post අත්‍යවශ්‍ය ද්‍රව්‍ය 10ක් ආනයනය කිරීමට අවසර appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG