Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගතවූ පැය 24ට වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉතාලියෙන් වාර්තා වෙයි  

Add comments

ඊයේ දිනයේ දී වැඩිම කොරෝනා ආසාදිතයින් පිරිසක් ඉතාලියෙන් හඳුනා ගැණුනා. එම සංඛ්‍යාව 56356ක්.

ඊයේ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වුණේ තායිවානයෙන් වන අතර එම සංඛ්‍යාව 151 ක්. ගෙවීගිය පැය 24 තුළ පමණක් ලොව පුරා ආසාදිතයින් 442,791 දෙනෙකු හඳුනා ගැණුනා. ගෙවීගිය පැය 24 තුළ ලොව පුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව 827 ක්. ඒ අනුව මේ වනවිට ලොව පුරා සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව කෝටි පනස් හතර ඉක්මවා ගොස් තිබෙනවා.

 

 

 

 

The post ගතවූ පැය 24ට වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉතාලියෙන් වාර්තා වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG