Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පූඩුල්ල කන්ද රක්ෂිතයේ ගින්නක් – අක්කර 200ක් විනාශයි  

Add comments

මීගහකිවුල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් දිග්ගල  පූඩුල්ල කන්ද රක්ෂිත ප්‍රදේශයේ පෙරේදා රාත්‍රී කාලයේ හටගත් ගින්නෙන් අක්කර 200ක් අධික ප්‍රමාණයක් ගින්නෙන් විනාශ වී ඇති බව පොලිසිය පවසයි .

වන සතුන් දඩයම් කිරිම සදහා කිසියම් පිරිසක් විසින් මෙසේ වන රක්ෂිත ප්‍රදේශයට ගිනි තබන්නට ඇතැයි පොලිසිය සැකකරනවා.

මෙම ප්‍රදේශය ජලපෝෂිත ප්‍රදේශයක් වන අතර මුවන් ,ගෝන්නුන් ,සහ ඌරන් වැනි සතුන් මෙම ප්‍රදේශයේ බහුලව දක්නට ලැබෙන අතර ඉතා ලංකාවට පමණක් අවේනික දුර්ලභ ශක වර්ග ඇතැයි පරිසරවේදීන් පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් මඩොල්සිම  පොලිසිය විධිමත් පරික්ෂණයක් ආරම්භ කර ඇත.

The post පූඩුල්ල කන්ද රක්ෂිතයේ ගින්නක් – අක්කර 200ක් විනාශයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG