Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ස්වර්ණාභරණ කිලෝග්‍රෑම් එකහමාරක් සොරාගත් සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට  

Add comments

නෝර්වුඩ් ප්‍රදේශයේ ස්වර්ණාභරණ උකස් ගන්නා ස්ථානයකින් ස්වර්ණාභරණ කිලෝග්‍රෑම් එකහමාරක් සොරාගත් කාන්තාව ඇතුළු සැකකරුවන් 4 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගත්තා.

මෙම ස්වර්ණාභාරණ සොරකම්කළ එක් සැකකරුවෙකුගේ නිවසේ පිහිටි ගෙවත්තේ ස්වර්ණාභරණ වලදමා තිබියදී සොයා ගැණුනා. මේවායෙහි වටිනාකම රුපියල් තුන්කෝටි පහළොස් ලක්ෂයක් වනවා. සොරකම සම්බන්ධයෙන් පොලිසිය පුද්ගලයන් කිහිප දෙනෙකුගෙන්ම ඇගිලි සළකුණු සටහන් කරගෙන තිබෙනවා. ඒ අනුව උකස් මධ්‍යස්ථානයේ සේවය කළ 50 හැවිරිදි කාන්තාවක සහ තවත් අයෙකු අත්අඩංගුවට ගැනීමත් සමඟ පරීක්ෂණ කඩිනම් කෙරුණා.

 

 

 

The post ස්වර්ණාභරණ කිලෝග්‍රෑම් එකහමාරක් සොරාගත් සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG