මැයි 9 වනදා ඇති වූ ප්රචණ්ඩකාරී සිදුවීම්වලට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි තවත් සැකකරුවන් 30 දෙනෙකු ගම්පහ මහේස්ත්රාත් අධිකරණයට අද ඉදිරිපත් කෙරුණා.
එම අවස්ථාවේ එම සැකකරුවන්ගේ ඥාතීන් අධිකරණ සංකීර්ණය අසල නිහඩ විරෝධතාවකට එක්ව සිටියා. සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වීමට නීතිඥයින් පිරිසක් පැමිණ සිටි අතර ඔවුන් සදහන් කළේ මුදල් අයකිරීමකින් තොරව මෙම නඩු සදහා පෙනී සිටින බවයි.
The post මැයි 9 සිදුවීමට අදාළව තවත් සැකකරුවන් 30 දෙනෙකු අධිකරණයට appeared first on ITN News.
Post a Comment