Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඊයේ දිනයේ වැඩිම කෙරෝනා ආසාදිතයින් ප්‍රංශයෙන්  

Add comments

ගත වූ පැය 24 ට ලොව පුරා රටවල් 228 කින් කොරෝනා වයිරස ආසාදිතයින් හත්ලක්ෂ තිස් දහසකට අධික සංඛ්‍යාවක් හමුව තිබෙනවා.

සිදුව ඇති මරණ සංඛ්‍යාව එක්දහස් හාරසිය අසූ තුනක්.

ඊයේ දිනයේ දී වැඩිම වයිරස ආසාදිතයින් සංඛ්‍යාවක් හමුව ඇත්තේ ප්‍රංශයෙන්. එම සංඛ්‍යාව එක්ලක්ෂ විසිපන්දහසකට ආසන්නයි. එමෙන්ම ඇමෙරිකාවෙන් ලක්ෂයක්, ඉතාලියෙන් අනූ හතර දහසක් හා බ්‍රසීලයෙන් හැත්තෑ හය දහසක් ලෙස වයිරස ආසාදිතයින් හමුව තිබෙනවා. ඊයේ දිනයේදී සිදුව ඇති වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව වන 326 සිදුව ඇත්තේ ඇමෙරිකාවෙන්.

ඒ සමගම ලොව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව හැටතුන්ලක්ෂ පනස්හය දහස ඉක්මවා ගියා. ලොව පුරා රටවලින් හමුව  ඇති සමස්ත වයිරස ආසාදිතයින් සංඛ්‍යාව පනස්පන් කෝටි දාහත් ලක්ෂයකට ආසන්නයි.

 

 

The post ඊයේ දිනයේ වැඩිම කෙරෝනා ආසාදිතයින් ප්‍රංශයෙන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG