Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඩීසල් සොරකමේ ආ ත්‍රීරෝද රථය ප්‍රදේශවාසීන් විදුලි කණුවක එල්ලයි  

Add comments

ඔබේසේකරපුර ප්‍රදේශයේ නවතා තිබූ වාහනවල ඩීසල් සොරකම් කිරීම සදහා ත්‍රීරෝද රථයකින් පැමිණි පිරිසක් ඔවුන් පැමිණි ත්‍රීරෝද රථය අතහැර දමා පළාගොස් තිබෙනවා.

ප්‍රදේශවාසීන් මෙම  පිරිස දැකීමත් සමග පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන් පැමිණි ත්‍රීරෝද රථය විදුලි කණුවක එල්ලා තිබෙනවා. එමෙන්ම ඉන්ධන සොරකම සදහා රැගෙන ආ බූලි ආදියද මෙසේ ගැටගසා තිබෙනවා.

 

 

The post ඩීසල් සොරකමේ ආ ත්‍රීරෝද රථය ප්‍රදේශවාසීන් විදුලි කණුවක එල්ලයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG