ලෝක පාපැදි දිනය අදයි. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා පාපැදි සංගමය විශේෂ පාපැදි සවාරියක් සංවිධාන කර තිබෙනවා.
ලෝක පාපැදි දිනයට සමගාමීව සංවිධාන කළ පාපැදි සවාරිය ශ්‍රී ජයවර්ධන පුර කිඹුලාවල මංසන්දියේ සිට ක්‍රීඩා අමාත්‍යාංශය දක්වා ධාවනය කෙරෙනවා. ශ්‍රී ලංකා පාපැදි සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා සහ ලේකම් නලීන් අධිකාරිආරච්චි ඇතුළු පිරිසක් පාපැදි සවාරියේ සමාරම්භක අවස්ථාවට එක්ව සිටියා.
The post ලෝක පාපැදි දිනය අදයි appeared first on ITN News.
Post a Comment