Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඔන්ලයින් පාසල් අධ්‍යාපනය පිළිබඳ විශේෂ සාකච්ඡාවක්  

Add comments

පවතින තත්ත්වය හේතුවෙන් පාසල් කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැත්වෙනවා.

එහිදී ගන්නා ප්‍රධාන තීරණය වන්නේ පවතින තත්වය මත පාසල් අධ්‍යාපනය අන්තර්ජාලය හරහා සිදු කරනවාද නැද්ද යන්නයි.

මේ අතර ග්‍රාමීය පාසල්වල ප්‍රවාහන ගැටලුවලින් තොරව අධ්‍යයන කටයුතු සිදුකිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසනවා.

මෙම සාකච්ඡාව සඳහා පළාත්, කලාප සහ කොට්ඨාස භාර අධ්‍යාපන බලධාරීන් මෙන්ම වෘත්තීය සමිති සාමාජිකයින් ද සහභාගී වීමට නියමිතයි.

The post ඔන්ලයින් පාසල් අධ්‍යාපනය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG