Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යුක්රේන ආක්‍රමණය රුසියාව තවත් ශක්තිමත් වීමට ගත් ක්‍රියාමාර්ගයක්  

Add comments

යුක්රේනය ආක්‍රමණය කිරීමට රුසියාව ගත් උත්සාහය ගෝලීය අර්බුදය හමුවේ තමන් ශක්තිමත් වීමට රුසියාව ගත් උත්සාහයක් බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

ලොව සෑම රටක්ම පාහේ අද වන විට අර්බුදවලට මුහුණ දී සිටිනවා. ඒ අනුව රටවල් රැසකම මුදල් ඒකකවල අගය ඇමෙරිකා ඩොලරයට සාපේක්ෂව පහත වැටී තිබෙනවා. එහෙත් රුසියාවේ භාවිත කරන රූබල් ඒකකයේ අගය එලෙස දරුණු ලෙස පහත වැටීමක් සිදුව නැති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. යුක්රේන අර්බුදයේදී ඇමෙරිකාව ඇතුළු රටවල් රැසක්ම රුසියාවට සම්බාධක පනවා තිබියදීත් රූබලය ශක්තිමත්ව පවතිනවා. රුසියාව හදිසියේ හදුන්වා දුන් ප්‍රතිපත්ති තුනක් හේතුවෙන් තම මුදල් ඒකකය ස්ථාවරව පවත්වා ගැනීමට රුසියාවට හැකි වි ඇති බවයි විචාරකයින් පවසන්නේ. මේ අනුව යුක්රේන ආක්‍රමණය රුසියාව තවත් ශක්තිමත් වීමට ගත් ක්‍රියාමාර්ගයක් බව ඔවුන් පෙන්වා දෙනවා.

 

 

 

 

The post යුක්රේන ආක්‍රමණය රුසියාව තවත් ශක්තිමත් වීමට ගත් ක්‍රියාමාර්ගයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG