Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පෙට්‍රල් නෞකාව තවදුරටත් ප්‍රමාදයි  

Add comments

පෙට්‍රල් මෙට්‍රික් ටොන් හතලිස් දහසක් රැගෙන අද දිනයේ මෙරට මුහුදු සීමාවට ළඟා වීමට නියමිතව තිබූ නෞකාව තවදුරටත් ප්‍රමාද වන බව විදුබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

නෞකාව පැමිනෙණ දිනය පසුව තහවුරු කරන බවයි අමාත්‍යවරයා කියා සිටින්නේ.

 

The post පෙට්‍රල් නෞකාව තවදුරටත් ප්‍රමාදයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG