Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමරිකාවෙන් යුක්රේනයට තවත් යුධ ආධාර තොගයක්  

Add comments

තවත් යුධ ආධාර තොගයක් යුක්රේනයට ලබාදීමට ඇමෙරිකාව පියවර ගෙන තිබෙනවා.

අති නවීන කාලතුවක්කු, රොකට් පද්ධති ඇතුළු යුද ආධාර මෙසේ ලබා දුන්නා. එමෙන්ම කාලතුවක්කු උණ්ඩ දහස් ගණනක් යුක්රේනයට ලබා දුන් යුද ආධාර අතර පවතිනවා. මීට අමතරව ඇමෙරිකා ඩොලර් මිලියන 450 ක මූල්‍ය ආධාරයක්ද යුක්රේනයට ලබා දුන් බවයි ධවල මන්දිර ප්‍රකාශකයෙකු කියා සිටියේ. මේ වන විට ඇමෙරිකාව යුක්රේනයට ලබා දී ඇති ආධාරවල වටිනාකම ඩොලර් බිලියන හතකට ආසන්නයි.

 

 

The post ඇමරිකාවෙන් යුක්රේනයට තවත් යුධ ආධාර තොගයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG