Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සුපිරි ප්‍රහසන නළු බිලී අතවර චෝදනාවකට වරදකරු වෙයි  

Add comments

ඇමෙරිකාවේ සුපිරි ප්‍රහසන නළු බිලී කෝස්බි අතවර චෝදනාවකට වරදකරු වී තිබෙනවා. කැලිෆෝනියා අධිකරණය විසින් ඔහුට අදාළ චෝදනා සම්බන්ධ නඩු විභාගය පැවැත්වූවා.

1975 වසරේදී එවකට 16 හැවිරිදි වියේ පසු වූ දැරියකට ඔහු අතවර කර ඇති බවටයි චෝදනා එල්ල වුණේ. ජූඩි හූත් නමැති ඇය මේ වන විට 64 වන වියේ පසුවනවා. කෝස්බි පසුවන්නේ 84 වන වියේයි. 2018 වසරේදී ද බිලී කෝස්බි වෙනත් චෝදනාවකට සිරගතව තිබූ අතර ඔහු නිදහස් වුණේ පසුගිය වසරේදීයි.

 

The post සුපිරි ප්‍රහසන නළු බිලී අතවර චෝදනාවකට වරදකරු වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG