Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජනපති මැක්‍රෝන්ට ප්‍රංශ පාර්ලිමේන්තුවේ බහුතරය අහිමි වෙයි  

Add comments

ප්‍රංශයේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් එරට ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන්ගේ පාලක පක්ෂයට බහුතර බලය අහිමි වී තිබෙනවා.

ප්‍රංශ පාර්ලිමේන්තු මැතිවරණයේ දෙවන වටයේ ඡන්ද විමසීම ඊයේ පැවැත්වුණා. දැනට නිකුත්වී ඇති ප්‍රතිඵල අනුව ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන්ගේ පාලක පක්ෂයට බහුතර බලය අහිමිවී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ. පාර්ලිමේන්තු මැතිවරණයේ පළමු වටයේ ඡන්ද විමසීම පසුගිය 12 වනදා පැවැත්වුණු අතර එහිදී පාලක පක්ෂයට හා විපක්ෂයට සම බලයක් හිමිවුණා. එරට පාර්ලිමේන්තුවේ ආසන 577 කට සභිකයින් තෝරා ගැනීම ඡන්ද විමසීම හරහා සිදුවන අතර බහුතර බලයක් ලබා ගැනීමට ආසන 289 ක් ලබාගත යුතු වනවා.

 

 

 

 

The post ජනපති මැක්‍රෝන්ට ප්‍රංශ පාර්ලිමේන්තුවේ බහුතරය අහිමි වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG