Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමෙරිකාවේ ළදරුවන්ටත් කොවිඩ් එන්නත  

Add comments

ඇමෙරිකාවේ ළදරුවන් සදහා කොරෝනා වයිරසයට එරෙහි එන්නත ලබාදීමට තීරණය කර තිබෙනවා.

ඇමෙරිකාවේ රෝග පාලනය කිරීමේ හා වැළැක්වීමේ මධ්‍යස්ථානය මාස 6 ට වැඩි ළදරුවන් සදහා කොරෝනා වයිරසයට එරෙහි එන්නත ලබාදීමට අවසර දී තිබෙනවා. ළදරුවන්ට එන්නත් ලබාදීමේ වැඩසටහන ලබන සතියේ ආරම්භ කිරීමට නියමිතයි. ඔවුන්ට ෆයිසර් හා මොඩර්නා එන්නත් ලබාදීමට නියමිත අතර මොඩර්නා එන්නත වයස මාස 6 ත් අවුරුදු 5 ත් අතර දරුවන් සදහා නිර්දේශ කර ඇති අතර ෆයිසර් එන්නත නිර්දේශ කර ඇත්තේ වයස මාස 6 ත් අවුරුදු 4 ත් අතර දරුවන්ටයි.

 

 

 

 

 

The post ඇමෙරිකාවේ ළදරුවන්ටත් කොවිඩ් එන්නත appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG