Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ප්‍රවීණ රංගන ශිල්පී අනුර අබේසේකර මහතා අභාවප්‍රාප්ත වෙයි  

Add comments

ප්‍රවීණ රංගන ශිල්පී අනුර අබේසේකර මහතා අභාවප්‍රාප්ත වුණා.

අයිටීඑන් මාධ්‍ය ජාලය ඔස්සේ විකාශය වන ජනාදරයට පත් කෝපිකඩේ ටෙලිනාට්‍යයේ ඉස්කෝලෙ මහත්මයා චරිතයට පණපෙවූ අනුර අබේසේකර මහතා මියයනවිට 62 වන වියෙහි පසුවුණා. කෙටි කලක් රෝගාතුරව සිටි අනුර අබේසේකර මහතා චිත්‍රපට නිෂ්පාදකවරයෙක් ද වනවා. ඒ මහතා නිෂ්පාදනය කළ ආගන්තුකයා චිත්‍රපටය සම්මානයට ද පාත්‍ර වුණා. අවසන් කටයුතු පිළිබදව පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීන් ප්‍රකාශ කළා.

 

 

 

 

The post ප්‍රවීණ රංගන ශිල්පී අනුර අබේසේකර මහතා අභාවප්‍රාප්ත වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG