වන අලි ප්‍රහාරයකින් නොච්චියාගම පහළ මාරගහවැව කටුපත්වැව පදිංචි සිව් දරු මවක ජීවිතක්ෂයට පත් වුණා.
කෝපයට පත් ජනතාව කටුපත්වැව වනජීවී කාර්යාලය වට කර උද්ඝෝෂණයක නිරත වූ අතර වන අලි ගැටලුවට විසදුමක් ලබා දෙන බවට විල්පත්තුව උද්‍යාන භාරකරු සුරංග රත්නායක මහතා ලබා දුන් පොරොන්දුව මත උද්ඝෝෂණය අවසන් කෙරුණා.
The post වන අලි ප්‍රහාරයකින් සිව් දරු මවක් ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment