Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අද කාලගුණය  

Add comments

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවේ.

ඌව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, බස්නාහිර සහ දකුණු පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. 50 ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

අද දිනයේ සිට දිවයිනට බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවල විටින් විට හමන තද සුළං බලාපොරොත්තු විය හැක.

වැසි තත්ත්වය: පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවලතැනින් තැන වැසි ඇතිවේ.

සුළඟ: දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළංනිරිත දෙසින් හමා එයි. සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ. පුත්තලම සිට කොළඹ ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා. වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-55) දක්වා වැඩි විය හැක.

මුහුදේ ස්වභාවය: පුත්තලම සිට කොළඹ ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශරළු වේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශමද වශයෙන්රළු වේ.

පුත්තලම සිට කොළඹ ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස (මීටර්. 2.0 – 2.5ක් පමණ) ඉහළ යාමේ හැකියාවක් ද පවතී.

ප්‍රධාන  නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය :    2022-06-27
නගරය උෂ්ණත්වය(සෙ. අංශක) සාපේක්ෂ ආර්ද්‍රතාවය(%) කාලගුණය
උපරිම අවම උපරිම අවම
අනුරාධපුරය 34 25 90 55 ප්‍රධාන වශයෙන් වැසි රහිත
මඩකලපුව 36 25 85 55 ප්‍රධාන වශයෙන් වැසි රහිත
කොළඹ 31 27 90 70 වැසි වාර කිහිපයක්
ගාල්ල 30 26 90 70 වැසි වාර කිහිපයක්
යාපනය 34 28 85 55 ප්‍රධාන වශයෙන් වැසි රහිත
මහනුවර 30 22 90 65 වැසි වාර කිහිපයක්
නුවරඑළිය 22 12 95 65 වැසි වාර කිහිපයක්
රත්නපුරය 32 24 95 70 වැසි වාර කිහිපයක්
ත්‍රිකුණාමලය 36 26 85 55 ප්‍රධාන වශයෙන් වැසි රහිත
මන්නාරම 32 28 85 60 ප්‍රධාන වශයෙන් වැසි රහිත

The post අද කාලගුණය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG