Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලොව පුරා වාර්තා වූ කොරෝනා ආසාදිතයින් කෝටි 55 ක් ඉක්මවයි  

Add comments

ලොව පුරා රටවල් 228 කින් හමුවී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව කෝටි 55 ක් ඉක්මවා තිබෙනවා. ගත වූ පැය 24 ට පමණක් ලොව පුරා රටවලින් ලක්ෂ 07 කට ආසන්න සංඛ්‍යාවක් හමුව තිබෙනවා.

සිදුව ඇති මරණ සංඛ්‍යාව 1326 ක්. ඊයේ දිනයේදී වැඩිම වයිරස් ආසාදිතයින් සංඛ්‍යාවක් හමුව ඇත්තේ ප්‍රංශයෙන්. එම සංඛ්‍යාව එක්ලක්ෂ පනස් දහසකට ආසන්නයි.

එමෙන්ම ඉතාලියෙන අසූ තුන් දහසක් ඇමෙරිකාවෙන් 78,000 ක් හා බ්‍රසීලයෙන් හැත්තෑ දහසක් ලෙස වයිරස ආසාදිතයින් හමුව තිබෙනවා.

ගත වූ පැය 24 තුළ සිදුව ඇති වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව වන 294 වාර්තා වන්නේ බ්‍රසීලයෙන්.

ඒ සමග ලොව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව හැට තුන් ලක්ෂ පනස් තුන් දහසක ඉක්මවා ගියා.

 

The post ලොව පුරා වාර්තා වූ කොරෝනා ආසාදිතයින් කෝටි 55 ක් ඉක්මවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG