Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ළමා ආරක්ෂාව සහ යුක්තිය පිළිබද නව නීති හඳුන්වා දීමට අනුමැතිය  

Add comments

ළමා ආරක්ෂාව හා යුක්තිය පිළිබද නව නීති හඳුන්වාදීමට රජය තීරණය කර තිබෙනවා.

රැකවරණය හා ආරක්ෂාව අවශ්‍ය ළමයින් සම්බන්ධ නඩු ඇසීමට හෝ නීතිය කඩ කරනු ලබන ළමයකුට එරෙහිව නඩු ඇසීම සඳහා අධිකරණ බලය ක්‍රියාත්මක කරන අධිකරණ ස්ථාපිත කිරීමට හැකි වන පරිදි පනත් කෙටුම්පත සකස් කිරීමට අනුමැතිය ලැබී තිබුණා. ඒ අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කිරීමත් සමඟයි.

 

The post ළමා ආරක්ෂාව සහ යුක්තිය පිළිබද නව නීති හඳුන්වා දීමට අනුමැතිය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG