Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අපනයනය සඳහා මුහුදු කූඩැල්ලන් නිෂ්පාදන ගම්මාන ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය  

Add comments

උතුරු නැගෙනහිර නොගැඹුරු මුහුදු තීරය ආශ්‍රිතව අපනයනය සඳහා මුහුදු කූඩැල්ලන් නිෂ්පාදන ගම්මාන ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

ස්වභාවික මුහුදු පරිසරයෙන් නෙලාගන්නා මුහුදු කූඩැල්ලන් අපනයනයෙන් මෙරටට සැළකිය යුතු විදේශ විනිමය උපයා ගැනීමට හැකි වී තිබෙනවා. එය තවදුරටත් ඉහළ නංවාගැනීම අරමුණු කරගනිමින් යාපනය මන්නාරම කිලිනොච්චිය හා මඩකලපුව යන දිස්ත්‍රික්කවල කූඩැල්ලන් අපනයන ගම්මාන පිහිටුවීමටයි රජය තීරණය කර ඇත්තේ. ඒ සදහා අක්කර 5000 ක් හදුනාගෙන ඇති අතර අක්කර 100 ක මුහුදු කූඩැල්ලන් ගොවිපල ආරම්භ කෙරෙනු ඇති.ඒ සම්බන්ධයෙන් වූ යෝජනාවට අනුමැතිය හිමි වුණා.

 

 

 

The post අපනයනය සඳහා මුහුදු කූඩැල්ලන් නිෂ්පාදන ගම්මාන ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG