Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රුසියා – යුක්රේන ගැටුම් හේතුවෙන් අර්බුද රැසක් – ලෝක බැංකුව  

Add comments

රුසියා හා යුක්රේන ගැටුම් හේතුවෙන් ලෝකය අර්බුද රැසක් කරා ගමන් කරමින් සිටින බව ලෝක බැංකුව අනාවරණය කරනවා.

යුරෝපය හා නැගෙනහිර ආසියාවේ රටවල් රැසක් දරුණු අවපාතයකට ලක්ව ඇතැයි ලෝක බැංකුව පෙන්වා දෙනවා. ඉහළ උද්ධමනය හා අඩු ආර්ථික වර්ධන වේගයක් ඇති වීම එහි ප්‍රතිඵලයක් ලෙස දැක්විය හැකියි. ලෝක බැංකු සභාපති ඩේවිඩ් මැල්පාස් පෙන්වා දෙන්නේ ගෝලීය ආර්ථිකය එකතැන පල්වන මට්ටමකට පැමිණ ඇති බවයි. මේ අතර ලෝක බැංකුව යුක්රේනයට තවත් ඩොලර් බිලියන 1.5ක මූල්‍යාධාරයක් ලබාදීමට තීරණය කර තිබෙනවා. මේ අනුව දැනට ලෝක බැංකුව, යුක්රේනයට ලබා දී ඇති මූල්‍යාධාර ප්‍රමාණය ඩොලර් බිලියන හතර ඉක්මවනවා.

 

 

 

The post රුසියා – යුක්රේන ගැටුම් හේතුවෙන් අර්බුද රැසක් – ලෝක බැංකුව appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG