Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පූජ්‍ය කටුකුරුන්දේ මෛත්‍රී හිමිගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය හෙට  

Add comments

අපවත්වී වදාළ පූජ්‍ය කටුකුරුන්දේ මෛත්‍රී ස්වාමීන්වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය මොරටුව එගොඩ උයන  සුනන්දෝපනන්ද විද්‍යාලයීය ක්‍රීඩාංගනයේදී සිදු කරනවා.

මොරටුව කොරලවැල්ල කටුකුරුන්ද වාලුකාරාම මහාවිහාරාධිපති  පූජ්‍ය කටුකුරුන්දේ මෛත්‍රී ස්වාමීන්වහන්සේ අපවත්වන විට 89 වන වියේ පසු වුණා. උන්වහන්සේ ශාසනික මෙන්ම සමාජීය මෙහෙවර රැසක් සිදු කළා.

මෙහෙවර රැසක් සිදු කළ අතර උන්වහන්සේගේ ශ්‍රී දේහය පිළිබද ආදාහන පූජෝත්සවය මොරටුව එගොඩඋයන සුනන්දාපනන්ද විද්‍යාලයිය ක්‍රීඩාංගනයේදී  ලබන බ්‍රහස්පතින්දා සිදු කිරීමට නියමිතයි.

 

 

 

 

The post පූජ්‍ය කටුකුරුන්දේ මෛත්‍රී හිමිගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය හෙට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG