තායිලන්තය ගංජා වගාව සඳහා අවසර ලබාදීමට තීරණය කර තිබෙනවා.
නව තීරණයට අනුව තායිලන්ත වැසියන්ට සිය නිවාසවල ගංජා පැළ වගා කිරීමට ඉඩ ලැබෙන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. ගංජා අලෙවියටද තිබූ බාධා ඉවත් කිරීමට තායිලන්ත රජය පියවර ගත්තා. මෙවැනි තිරණයක් ගත් අග්නිදිග ආසියාවේ පළමු රට වන්නේ තායිලන්තයයි. කෙසේ වෙතත් විනෝදාස්වාදන ක්‍රියාවක් වශයෙන් ගංජා පානය කිරිම තවදුරටත් තහනම් වනවා. ඖෂධීය, සංචාරක සහ කෘෂිකාර්මික අවශ්‍යතා වෙනුවෙන් ගංජා වගාව සඳහා ඉඩ පවතිනවා.
The post තායිලන්තය ගංජා වගාවට අවසර දෙයි appeared first on ITN News.
Post a Comment