Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජී 20 සමුළුවේ විදේශ අමාත්‍යවරුන්ගේ සමුළුව ඇරඹෙයි  

Add comments

ජී 20 සමුළුවේ විදේශ අමාත්‍යවරුන්ගේ සමුළුව ඉන්දුනීසියාවේ බාලි නගරයේදී ආරම්භ වුණා.

ඉන්දුනීසියා විදේශ අමාත්‍ය රෙට්නෝ මරුසුඩී සදහන් කළේ යුක්රේන යුද්ධය අවසන් කිරීම සදහා වගා පියවර ගත යුතු බවයි.

ඒ සදහා ජී 20 කණ්ඩායමේ නායකයන් මැදිහත්වීම් සිදු කළ යුතු බවද ඇය කියා සිටියා. ජී 20 කණ්ඩායමේ විදේශ අමාත්‍යවරුන්ගේ සමුලුවට සහභාගී වීම සදහා රුසියා විදේශ කටයුතු අමාත්‍ය සර්ජි ලැව්රොෆ් ද ඊයේ එක් වුණා. ගෝලීය ආහාර අර්බුදය සහ බලශක්ති අර්බුදය සම්බන්ධයෙන් මෙම සමුළුවේදී විශේෂ අවධානයක් යොමු වුණා.

 

 

 

The post ජී 20 සමුළුවේ විදේශ අමාත්‍යවරුන්ගේ සමුළුව ඇරඹෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG