Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්ධන අර්බුදයත් සමඟ පාපැදි භාවිත කරන පිරිස ඉහළ යයි  

Add comments

පවතින ඉන්ධන අර්බුදයත් සමග පාපැදි භාවිත කරන පිරිස ඉහළ ගොස් තිබෙනවා.

මහනුවර නගරය ආශ්‍රිතව පාපැදි ධාවනය ප්‍රචලිත කිරීමේ වැඩසටහනක්  ආරම්භ කෙරුණා.

ඒ අනුව පාපැදි ආරක්ෂිතව ගාල් කිරීමේ ස්ථාන මෙන්ම පාපැදි  භාවිත කිරීමේ වැදගත්කම පිළිබදව ද ජනතාව දැනුවත් කෙරුණා. මෙම අවස්ථාවට මහනුවර නගරාධිපති කේසර සේනානායක මහතා ඇතුළු පිරිසක් සහභාගී වුණා.

The post ඉන්ධන අර්බුදයත් සමඟ පාපැදි භාවිත කරන පිරිස ඉහළ යයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG