මෙරටට ඉන්ධන ලබාදීම පිළිබද සාකච්ඡා කිරීම සදහා රුසියානු ඉන්ධන සමාගමක ප්‍රධානියෙකු මෙරටට පැමිණියා.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලින් පැමිණි ඔහු පිලිගැනීම සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ද ගුවන්තොටුපලට පැමිණ සිටියා.
The post ඉන්ධන ලබාදීම පිළිබඳ සාකච්ඡා කිරීමට රුසියානු ඉන්ධන සමාගමක ප්‍රධානියෙකු මෙරටට appeared first on ITN News.
Post a Comment