Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අගමැතිගේ කොළඹ 7 පිහිටි පෞද්ගලික නිවසට කිසියම් පිරිසක් ගිනි තබයි  

Add comments

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කොළඹ 7 පිහිටි පෞද්ගලික නිවසට කිසියම් පිරිසක් ගිනිතබා තිබෙනවා.

අද පස්වරුවේ සිටයි පෞද්ගලික නිවසට ඇතුළු වීමට කොළඹට පැමිණි පිරිස් කටයුතු කළේ. රාත්‍රි 8.00ට පමණ අග්‍රාමාත්‍යවරයාගේ නිවසට අරගලකරුවන් ඇතුලුවුනා.

 

 

The post අගමැතිගේ කොළඹ 7 පිහිටි පෞද්ගලික නිවසට කිසියම් පිරිසක් ගිනි තබයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG