පාරිභෝගිකයන් සදහා ලාභදායී පැකේජයන් හදුන්වාදීමට මයික්‍රොසොෆ්ට් සහ නෙට්ෆ්ලික්ස් සමාගම් ඒකාබද්ධ වැඩපිළිවෙලකට යොමු වී තිබෙනවා.
දැනට පවතින පැකේජයන්ට අමතරව නව පැකේජ හදුන්වා දෙන ඇති බවයි නෙට්ෆ්ලික්ස් සමාගම සදහන් කරන්නේ. වෙළද දැන්වීම් ද ඇතුළත්ව නව පැකේජය ඇතුළත් කර තිබෙනවා.අඩු මිල ගණන් යටතේ සේවාවන් ලබාගැනීම අපේක්ෂා කරන පාරිභෝගිකයන් වෙනුවෙන් වැඩසටහන් ගණනාවක් සැළසුම්කර ඇති බවයි නෙට්ෆ්ලික්ස් සමාගමේ සම ප්‍රධාන විධායක ටෙඩ් සැරන්ඩෝස් සදහන් කළේ.
The post මයික්‍රොසොෆ්ට් සහ නෙට්ෆ්ලික්ස් එක්ව පාරිභෝගිකයන්ට ලාභදායී පැකේජයන් දෙයි appeared first on ITN News.
Post a Comment