පාර්ලිමේන්තුව වහාම කැදවන ලෙසට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ඉල්ලා තිබෙනවා.
පවතින තත්ත්වය පිළිබද සාකච්ඡා කිරීම සදහායි පක්ෂ නායක රැස්වීම කැදවීමට තීරණය කර ඇත්තේ. එසේම හැකි ඉක්මනින්ම පාර්ලිමෙන්තුව කැදවන ලෙසට ද අග්‍රාමාත්‍යවරයා ඉල්ලීමක් කර තිබෙනවා.
The post පාර්ලිමේන්තුව වහාම කැඳවන්නැයි අගමැති කතානායකගෙන් ඉල්ලයි appeared first on ITN News.
Post a Comment