යුක්රේනයේ ඩොනෙට්ස්ක් ප්‍රදේශයෙන් ඉවත් වන්නැයි එම ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
රුසියා දැඩි ප්‍රහාර හමුවේ පලායන තුන්ලක්ෂ පනස්දහසක පදිංචිකරුවන්ගෙන් ආණ්ඩුකාර පැව්ලෝ කිරිලෙන්කෝ මෙම ඉල්ලීම සිදුකළා.
මේ වනවිට අර්ධ වශයෙන් යුක්රේන පාලනයේ ඇති ඩොනෙට්ස්ක් ප්‍රදේශයේ නැගෙනහිර කලාපයට රුසියා හමුදා ප්‍රහාර එල්ලකරමින් සිටිනවා.
ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ රටේම ඉරණම ඩොනෙට්ස්ක් කලාපය තීරණය කරනු ඇති බවයි එරට මිලියන 7.1 ට වැඩි පිරිසක් ගැටුම් හේතුවෙන් අවතැන්ව ඇති අතර පලාගිය සංඛ්‍යාව මිලියන 4.8 ක්.
The post රුසියා ප්‍රහාර හමුවේ ඩොනෙට්ස්ක් ප්‍රදේශයෙනුන් යුක්‍රේන වැසියන් පලායයි appeared first on ITN News.
Post a Comment