Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සියලු පාසල් දරුවන්ට ජීවන කුසලතා සංවර්ධන පාඩම් පෙළක්  

Add comments

පාසල් දරුවන් වෙනුවෙන් ජීවන කුසලතා සංවර්ධන පාඨමාලක් පැවැත්වීමට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශයේ ජාතික යොවුන් සේනාංකය පියවර ගෙන තිබෙනවා. ජාතික යොවුන් සේනාංකය මගින් ක්‍රියාත්මක මෙම වැඩසටහන අධ්‍යාපන අමාත්‍යංශය ඒකාබද්ධව සිදු කෙරෙන බවයි ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ.

ජාතික පාසල් හා පළාත් පාසල් සියල්ල ඉලක්ක කරගෙන මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙයි. ඒ සඳහා පළාත් අධ්‍යාපන ලේකම්වරුන් දැනුවත් කිරීමට නියමිතයි.

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ උපදෙස් මඟපෙන්විම මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන බවයි ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශය නිවේදනය කරන්නේ.

 

 

 

 

The post සියලු පාසල් දරුවන්ට ජීවන කුසලතා සංවර්ධන පාඩම් පෙළක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG