චීනයෙන් පැහැදිලි තර්ජනයක් පවතින බව මහා බ්‍රිතාන්‍යයේ සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ බුද්ධි අංශ ප්‍රධානීන් ප්‍රකාශ කරනවා.
ඇමෙරිකා එක්සත් ජනපදයේ එෆ්බීඅයි ආයතනයේ අධ්‍යක්ෂ ක්‍රිස්ටෝපර් ව්‍රේ සහ මහාබ්‍රිතාන්‍යයේ එම්අයි 5 ආයතනයේ ප්‍රධානී කෙන් මැකලම් ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව සදහන් කළා.
බටහිර ලෝකයට විශාලතම සහ දීර්ඝකාලීන ආර්ථික සහ ආරක්ෂක අභියෝගය එල්ල වන්නේ චීනයෙන් බවයි එෆ්බීඅයි ප්‍රධානියා පෙන්වා දුන්නේ. ඇතැම් අවස්ථාවලදී මැතිවරණවලට පවා වක්‍ර ආකාරයෙන් බලපෑම් කළ හැකි බවද ඔහු කියා සිටියා.
The post චීනයෙන් තර්ජන පවතින බව බ්‍රිතාන්‍ය සහ ඇමෙරිකා බුද්ධි අංශ ප්‍රධානීන් කියයි appeared first on ITN News.
Post a Comment