මුදල් අමාත්‍යවරයා ඉල්ලා අස්විය යුතු බව අමාත්‍ය ධම්මික පෙරේරා මහතා පවසනවා. රටේ ආර්ථික ගැටලුවට මේ වනවිටත් විසදුම් ලබාදීමට මුදල් අමාත්‍යවරයා අපොහොසත් වී ඇති බවයි මාධ්‍ය හමුවක් පවත්වමින් අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
The post අගමැති රනිල් මුදල් අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්විය යුතුයි – ඇමති ධම්මික පෙරේරා appeared first on ITN News.
Post a Comment