Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ශ්‍රී ලංකා – පාකිස්තාන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි  

Add comments

ශ්‍රී ලංකාව සහ පාකිස්තාන අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි. පළමු දිනය අවසන් වන විට පන්දුවට පහර දෙමින් සිටි පාකිස්තාන කණ්ඩායම කඩුලු 2 ක් දැවී ලකුණු 24 ලබා සිටියා. ශ්‍රී ලංකා කණ්ඩායම සිය ප්‍රථම ඉණිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලබාගත්තේ ලකුණු 222 ක් පමණයි.

 

 

The post ශ්‍රී ලංකා – පාකිස්තාන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG