Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අද රාත්‍රියේ සිට ඉන්ධන මිල පහළට  

Add comments

අද රාත්‍රී 10.00 සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල පහත දැමීමට ඛනිජතෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා.

නව මිල ගණන් වලට අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 20 කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 450 ක්. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 10කින් අඩු කර ඇති අතර එහි නව මිල 540ක් බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරනවා. ලංකා සුදු ඩීසල් ලීටරයක මිල අඩු කර ඇත්තේ රුපියල් 20කින්. එහි නව මිල රුපියල් 440ක්. ලංකා සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 10කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 510ක්.

 

 

 

The post අද රාත්‍රියේ සිට ඉන්ධන මිල පහළට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG