Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රුපියල් කෝටි තුනකට ආසන්න අයිස් මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට  

Add comments

රුපියල් කෝටි තුනකට ආසන්න වටිනාකමින් යුතු අයිස් මත්ද්‍රව්‍ය තොගයක් වත්තල දී අත්අඩංගුවට ගැණුනා.

මෝටර් රථයකින් මත්ද්‍රව්‍ය තොගය ප්‍රවාහනය කරමින් සිටියදීයි විශේෂ කාර්ය බලකාය මගින් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ. අදාළ පුද්ගලයා මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෝටර් රථය ඉතා සූක්ෂම අන්දමින් මෙම මත්ද්‍රව්‍ය තොගය සඟවා තිබුණු බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පවසන්නේ. මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.

 

 

 

 

The post රුපියල් කෝටි තුනකට ආසන්න අයිස් මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG