Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ආපදා හේතුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමට අගමැති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්  

Add comments

ආපදා හේතුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම හා ඔවුන්ට අවශ්‍ය ආරක්ෂාව ලබා දීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ දී පැවැත්වුණා.

ආපදාවන්ට පත්වූවන්ද කඩිනම් සහන සැලසීම, තාවකාලික හා ස්ථිර පදිංචි කිරීම් , මහජන දේපළ ආරක්ෂා කිරීම ඇතුළු කරුණු රැසක් පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණා. ආපදාවට ලක්වූ ප්‍රදේශවල දිස්ත්‍රික් ලේකම්වරුන් සූම් තාක්ෂණය ඔස්සේ මෙම සාකච්ඡාවට සම්බන්ධ කර ගැනුණා.

 

 

The post ආපදා හේතුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමට අගමැති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG